News
හම්බන්තොට සිනුක්කුගල ප්‍රදේශයේ දී වනඅලියෙකුගේ ප්‍රහාරයට ලක්ව කුඩා දියණියක් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ පාසලේ 2 ...
2025 වර්ෂයට අදාළව ප්‍රමාද වූ වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබා දිය යුතු නිලධාරීන් විසින් එකී ප්‍රකාශ ලබා නොදෙන්නේ නම් ඔවුන්ට ...
රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපයේ පිහිටි ක්‍රැෂෙනිනිකොව් ගිනි කන්ද ඊයේ සක්‍රීය වී තිබේ. ඒ වසර 600කට ආසන්න නිහඬතාවයකින් පසුව බව ...
ගාසා තීරය තුළ පවතින ආහාර හිඟය සහ ඒ හේතුවෙන් ඇතිවී තිබෙන සාගත තත්ත්වය හේතුවෙන් මීට පෙර සිදු නොවූ ප්‍රමාණයකින් කුඩා දරුවන් මිය ...
2025 වසරේ මේ දක්වා දිවයින පුරා සිදුව ඇති වෙඩි තැබීමේ සිද්ධීන් ගණන 76ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අද (03) උදෑසන මාතර කපුගොඩ ...
බීමත්ව රිය ධාවනය කළ ලංගම බස් රථයේ රියදුරු නුවරඑළිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම බස් රථය වැලිමඩ සිට නුවරඑලිය හරහා ...
හදිසියේ ඇති වූ ක්ලාන්තයක් හේතුවෙන් සිහිසුන් වී බිම ඇද වැටුණු දැරිය ජිවීතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ කැකිරාව ...
ප්‍රසාද් චතුරංග කෝදාගොඩ නොහොත් ඩුබායි සුද්දාගේ සමීපතම ගෝලයකු පානදුර කොට්ඨාෂ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත ...
රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන මහතා ඇප මත මුදාහරිණ ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (1) නියම ...
රුසියාවේ කුරිල් දූපත් ආසන්නයේ අද (3) රික්ටර් මාපකයේ 7.0ක භූමිකම්පාවක් සිදුව ඇති බව විදෙස් මධ්‍ය සඳහන් කළේය. මේ හේතුවෙන් කම්චැට්කා අර්ධද්වීපයට සුනාමි අනතුරු ඇඟවීමක් ද රුසියානු හදිසි සේවා අමාත්‍යාංශය ...
මාතර කපුගම ප්‍රදේශයේ අද (03) උදෑසන 6.35ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබේ. පොලීසිය පැවසුවේ නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු ...
Results that may be inaccessible to you are currently showing.
Hide inaccessible results