News
ගල්කිස්ස පොලිස් වසමේ අරලිය නිවාස ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයෙකු මියයාමේ සිද්ධියට අදාළ සැකකරුවන් ...
පාකිස්තානය, ඇෆ්ගනිස්තානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට නියමිතව ඇත ...
සංචාරය සඳහා පැමිණෙන විදේශිකයින්ට මෙරටදී ස්වයං ප්‍රවාහන පහසුව සලසා ගැනීම සඳහා අවශ්‍ය රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කවුළුවක් හෙට (03) දින සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරීශ්‍රයෙහි ආරම්භ කරන බව මෝ ...
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ජාතික වැඩසටහනේ අටවන සැසිය අද (02) උතුරු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි ...
රුසියාවේ 88 හැවිරිදි පුද්ගලයෙක් ඔහු විසින්ම තැනූ හෙලිකොප්ටරයකින් ගුවන් ගත වීමට උත්සාහ කිරීමේදී එය කඩා වැටීම හේතුවෙන් මිය ගොස් ...
වාද්දුව, පොතුපිටිය ප්‍රදේශයෙන් මුහුදු ගිය එක්දින ධීවර යාත්‍රාවක් පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ. ධීවරයින් තිදෙනෙකු රැගත් ''නෙත්දුල පුතා'' නමැති අදාළ ධීවර යාත්‍රාව අද (02) අලුයම මුහුදු ගොස් ඇති අතර මසුන් ...
අම්බලන්තොට හුංගම, පිංගම ප්‍රදේශයේ අද (02) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. පොලීසිය පැවසුවේ කුඹුරක ආරවුලක් මත අදාළ වෙඩි තැබීම ...
මහජනතාවට සේවාවන් ලබා ගැනීමට පවතින රජය යටතේ තවදුරටත් ඇමතිවරුන් මන්ත්‍රීවරුන් පසුපස යා යුතු නොමැති බව අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර මහතා පවසයි ...
පානදුර - ආදම් පොරස් ප්‍රදේශයේ බොල්ගොඩ ගඟ ආසන්නයේ දී රුපියල් ලක්ෂ 10කට ආසන්න වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු ...
දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ගමන්කළ රථය අද (02) උදෑසන 09.00ට පමණ අනතුරට ලක්ව තිබේ. අදාළ කැබ් රථය නෑබඩ ප්‍රදේශයේ සිට ...
අපරාද, මත්ද්‍රව්‍ය, නීති විරෝධී ගිනි අවි හා සැකකටයුතු පුද්ගලයන් හා රථවාහන අත්අඩංගුවට ගැනීමේ විශේෂ සෝදිසි මෙහෙයුමේ තවත් ...
මෙරට සිටින චීන ජාතිකයන්ට රාත්‍රී සමාජ ශාලාවල හා කැසිනෝ ශාලාවල අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කරන ප්‍රධාන පෙළේ ජාවරම්කරු කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results