News
රුසියාවේ 88 හැවිරිදි පුද්ගලයෙක් ඔහු විසින්ම තැනූ හෙලිකොප්ටරයකින් ගුවන් ගත වීමට උත්සාහ කිරීමේදී එය කඩා වැටීම හේතුවෙන් මිය ගොස් ...
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ජාතික වැඩසටහනේ අටවන සැසිය අද (02) උතුරු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි ...
දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ගමන්කළ රථය අද (02) උදෑසන 09.00ට පමණ අනතුරට ලක්ව තිබේ. අදාළ කැබ් රථය නෑබඩ ප්‍රදේශයේ සිට ...
දශක 3කට අධික රංගන දිවියේ පළමුවරට ඉන්දීය ජාතික චිත්‍රපට සම්මාන උළෙලක හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැනීමට සුපිරි බොලිවුඩ් නළු ...
අම්බලන්තොට හුංගම, පිංගම ප්‍රදේශයේ අද (02) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. පොලීසිය පැවසුවේ කුඹුරක ආරවුලක් මත අදාළ වෙඩි තැබීම ...
අපරාද, මත්ද්‍රව්‍ය, නීති විරෝධී ගිනි අවි හා සැකකටයුතු පුද්ගලයන් හා රථවාහන අත්අඩංගුවට ගැනීමේ විශේෂ සෝදිසි මෙහෙයුමේ තවත් ...
පානදුර - ආදම් පොරස් ප්‍රදේශයේ බොල්ගොඩ ගඟ ආසන්නයේ දී රුපියල් ලක්ෂ 10කට ආසන්න වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු ...
උතුරු, උතුරු-මැද, ඌව, නැගෙනහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කුරුණෑගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (2) ප.ව. 1න් පමණ පසුව ...
බිත්තර සේදීමෙන් පසු ගබඩාකර තබාගැනීම පාරිභෝජනයට අහිතකර බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති පුලින ...
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ සියයට 25ක ආනයන තීරු බද්ද සම්බන්ධයෙන් ඉන්දීය රජය සිය ස්ථාවරය ප්‍රකාශ කර තිබේ ...
ගල්කිස්ස පොලිස් වසමේ අරලිය නිවාස ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත ...
ලොව වඩාත් ක්‍රියාකාරීම ගිනි කන්දක් ලෙස සැලකෙන ඉන්දුනීසියාවේ ලෙවෝටෝබි ගිනි කන්ද පුපුරා ගොස් තිබේ. නිවුන් කඳු මුදුන් දෙකකින් ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results