News
දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ගමන්කළ රථය අද (02) උදෑසන 09.00ට පමණ අනතුරට ලක්ව තිබේ. අදාළ කැබ් රථය නෑබඩ ප්‍රදේශයේ සිට ...
අපරාද, මත්ද්‍රව්‍ය, නීති විරෝධී ගිනි අවි හා සැකකටයුතු පුද්ගලයන් හා රථවාහන අත්අඩංගුවට ගැනීමේ විශේෂ සෝදිසි මෙහෙයුමේ තවත් ...
පිළියන්දල, බෝකුන්දර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදලින් දේපොළ හා වත්කම් මිලදී ගැනීම ...
දශක 3කට අධික රංගන දිවියේ පළමුවරට ඉන්දීය ජාතික චිත්‍රපට සම්මාන උළෙලක හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැනීමට සුපිරි බොලිවුඩ් නළු ...
බිත්තර සේදීමෙන් පසු ගබඩාකර තබාගැනීම පාරිභෝජනයට අහිතකර බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති පුලින ...
කොස්ගොඩ ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමට පැමිණි බවට සැක කෙරෙන යතුරුපැදිය පොලීසිය විසින් සොයාගෙන තිබේ. වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ ...
රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන මහතා ඇප මත මුදාහරිණ ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (1) නියම ...
මෙරට සිටින චීන ජාතිකයන්ට රාත්‍රී සමාජ ශාලාවල හා කැසිනෝ ශාලාවල අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කරන ප්‍රධාන පෙළේ ජාවරම්කරු කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ ...
ඔහිය - උඩවේරියවත්ත ප්‍රදේශයේ තිබී පුද්ගල මළසිරුරක් සොයා ගෙන තිබේ. ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා විසින් කළ පැමිණිල්ලකට අනුව සිදු කළ පරීක්ෂාවකදී මෙම මළ සිරුර හමු වූ බව හල්දුම්මුල්ල පොලිසිය පැවසුවේය. මෙසේ ...
ලොව වඩාත් ක්‍රියාකාරීම ගිනි කන්දක් ලෙස සැලකෙන ඉන්දුනීසියාවේ ලෙවෝටෝබි ගිනි කන්ද පුපුරා ගොස් තිබේ. නිවුන් කඳු මුදුන් දෙකකින් ...
උතුරු, උතුරු-මැද, ඌව, නැගෙනහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කුරුණෑගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (2) ප.ව. 1න් පමණ පසුව ...
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ සියයට 25ක ආනයන තීරු බද්ද සම්බන්ධයෙන් ඉන්දීය රජය සිය ස්ථාවරය ප්‍රකාශ කර තිබේ ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results